Tuesday, September 16, 2025
Follow Us
ඩොලර් බිලියන 03 ක සංචිත සහතික කරයි

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්


2021 වසර අවසානය වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 3කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දී සිටී.

මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Expected Foreign Exchange Inflows and the Official Reserve Position S1 1

(Aruna)