Monday, March 30, 2026
Follow Us
කොටස් වෙළෙඳපොළෙන් අද වාර්තාවක්

11,000 ඉක්මවූ දර්ශකය


කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (16) නව වාර්තාවක් තැබීය.

අද දින එම දර්ශකය ඒකක 11,000 ඉක්මවා යෑමට සමත් විය.

ඒ අනුව දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 11,008.33 ලෙසිනි.

(Aruna)