Tuesday, February 10, 2026
Follow Us
ත්‍රිකුණාමල වරායට ආසන්න අක්කර 2,000ක් අයෝජකයින්ට

ත්‍රීකුණාමල වරායට ආසන්න, වරාය අධිකාරිය සතු හෙක්ටයාර 2,000ක ඉඩම් ප්‍රමාණයක් ආයෝජකයින්ට ලබා දීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනයට අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව එක වරායක් තුළ එක විශේෂිත බැර කර්මාන්තයක් සඳහා පමණක් අවසර ලබා දීමේ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.

(Neth)