Monday, March 27, 2023
Follow Us
සුසන්තිකාට තනතුරක් 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරියක ලෙස ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබේ. 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය සඳහා ඇය එම තනතුරට පත්කළ බවත් ඇය එම තනතුරේ ඊයේ (1) සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.