Sunday, October 04, 2026
Follow Us
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද අධිකරණයට

අධිකරණය වරෙන්තු ලබා සිටියදී අත්අඩංගුවට පත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

අධිකරණයට අපහාර කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම ව සිටි ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය පසුගියදා නිකුත් කළ විවෘත වරෙන්තු අනුව ඥානසාර හිමියන් ඊයේ (03) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.