Details Created: 30 October 2025 දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල පස්වරු 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී