Monday, October 27, 2025
Follow Us
පසිඳු මල්ෂාන්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පළමු රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට පසිඳු මල්ෂාන් අද (24) සමත් විය.

ඒ පිරිමි තුන්පිම්ම ඉසව්වේදී මීටර 16.19ක දක්ෂතාවක් වාර්තා කරමිනි.