Saturday, October 25, 2025
Follow Us
අල්ලස් හෝ දූෂණ විමර්ශනයට සහය නොදුන් හිටපු සභාපතිවරයෙක් අත්අඩංගුවට
ගලෙන්බිඳුණුවැව ප්රාදේශීය සභාවේ හිටපු සභාපති වත්කම් විමර්ශනයක් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව කොමිෂන් සභාවට අවශ්ය සහාය ලබා නොදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බවඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය පහත සඳහන් වේ.

 

570104943 1395488318804366 5726244990141498892 n