Sunday, May 03, 2026
Follow Us
State

කැබිනට් ඇමතිගෙන් දැනුම්දීමක්

State

දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දේශීය ව්‍යවසායකයින්ගෙන් ඉල්ලයි.

State

මිල වැඩිවීම රාජ්‍ය ඇමති පිළිගනී

State

විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්සෙන් භාවිත කිරීමට පියවර ගන්නැයි උපදෙස් ලබාදෙමින් රාජ්‍ය ආයතන වෙත අද දිනයේ චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතයි.

State

මුහුණු ආවරණ ඉවත් කිරීම ගැන විශේෂ පණිවුඩයක්

State

විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක්

State

බූස්ටර් මාත්‍රාව ලබාගත්තද සෞඛ්‍ය පුරුදු නිසි පරිදි ආරක්ෂා කිරීම තවදුරටත් අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඒ අතරින් මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය බවයි ඔහු අවධාරණය කළේ.

State

මුස්ලිම් විවාහ පනතට සංශෝධන

State

කාර්යාල වේලාවන් ගැන තීරණය හෙට

State

රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ අනෙකුත් ඒ හා සමාන ආයතනවල රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විදුලිය සැපයීම සහ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

State

ඉන්ධන සඳහා බදු සහන ලබාදුනහොත් ඉන්ධන මිල වැඩිවීමේ ප්‍රතිශතය අවම කරගත හැකි වනු ඇති බවත් බදු සහනත් නොදී ඉන්ධන මිල වැඩිකිරීමකුත් සිදු නොකළහොත් රටට ඉන්ධන ගෙන්වීම නතරකිරීමට සිදුවනු ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

State

සියලු රාජ්‍ය ආයතන වලට නව උපදෙස් මාලාවක්

State

බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා

State

සියලුම සංචාරක වීසා සහ විදේශ ගමන් බලපත්‍ර දරන්නන් මෙරටට පැමිණීමේදී මෙරට කොවිඩ් -19 රක්ෂණ ආවරණය ලබාගැනීම අනිවාර්යය බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර සිටිනවා.

State

ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

State

මහජන උපයෝගීතා කොමිසමෙන් ප්‍රකාශයක්

State

සමාජ මාධ්‍ය සඳහා ද ආචාරධර්ම පද්ධතියක් හදුන්වා දියයුතු බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

State

එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර නොදිරන ලන්ච්ෂීට් සම්පූර්ණයෙන්ම වෙළඳපොලෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.