Thursday, February 19, 2026
Follow Us
State

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අර්බුද හමුවේ අසල්වැසි ඉන්දියාවේ සහය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ එන් ඩී ටීවී නාලිකාවත් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

State

තේ අපනයනයේදී රටට හිමි විය යුතු විදේශ විනිමය විනිවිදභාවයකින් පවත්වාගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. සතියකට දෙවරක් සිදු කෙරෙන තේ වෙන්දේසිය සදහා අපනයනකරුවන් 300 ක් පමණ ඵක්වනවා. ඵහිදි මේ වන විට ඔවුන් මුදල් ගෙවනු ලබන්නේ රුපියල් වලින්.

State

කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

State

රුසියානු ගුවන් ගැටලුව දෙරට අතර ගැටළුවක් නොවේ

State

සඳුදා සිට දෙවැනි අදියර ඇරඹෙයි

State

අනවශ්‍ය පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙසට දැනුම්දීමක්

State

ආහාර අර්බුදයෙන් සතුන්ට උන්හිටි තැන් අහිමි වෙයි

State

5000 දීමනාව නැවතත්

State

අන්තර්ජාල ගාස්තු 4%කින් ඉහළට

State

රුසියානු ගුවන් අර්බුදය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට පියවර

State

රට තුළ ඇති සහල් සංචිතය ලබන සැප්තැම්බර් මාසය තෙක් ප්‍රමාණවත් වනු ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ මහ කන්නයේ අස්වනු නෙලීම සිදුවන තෙක් ජනතාවට අවශ්‍ය සහල් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට සිදුවන බවයි.

State

කොළඹ ජනතාවට විශේෂ පණිවිඩයක්

State

පෙට්‍රල් බෙදාහැරීම් සාමාන්‍ය පරිදි

State

වේල් දෙකකින් බඩවියත රැකගන්න වෙයි

State

Students to national schools will not be admitted as long as an audit inquiry is concluded on the issue as a slew of misdeeds and misappropriations have been reported on the student admission system to National Schools, Education Minister Susil Premajayantha said yesterday.

State

පොලිස්පතිගේ වාර්තා සමා‌ලෝචනය කෙරේ

State

ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප සෑම මසකම 7 වැනිදාට

State

වන රක්ෂිතවල කොස් සහ දෙල් ඵලදාව නෙළා ගැනීම සඳහා ජනතාවට අවසර ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, වන සංරක්ෂණ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීයී.