Thursday, February 19, 2026
Follow Us
State

ඉන්ධන අර්බුදයත් සමඟ ජනතාව පත්ව ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී සිය සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට ලංගම සහ දුම්රිය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ ඉන්දීය ණය ආධාර යටතේ ද බස් රථ 500 ක් ලබාගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවයි.

State

අගමැති පාර්ලිමේන්තුවේ සිදු කල ප්‍රකාශය

State

කඩදාසි හිඟය සහ ආනයන වියදම් ඉහළ යාම නිසා රාජ්‍ය වියදම් පහළට

State

මාසයකට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන

State

The new 21st Amendment which received the cabinet nod on Monday is something which is close to the 19th Amendment, Minister of Justice Wijedasa Rajapaksa told Parliament yesterday.

State

ලබන සතියේ ඉන්ධන පෝලිම් අඩුවේවි

State

විදේශ මුදල් එවන ශ්‍රමිකයින්ට වාහනයක් ගන්න අවස්ථාවක්

State

වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය උද්ගත වී ඇත්තේ රජයේ නොහැකියාවක් නිසා නොවන බවත් විදේශ ණය ආපසු ගෙවීම් පැහැර හැරීමට ගත් තීන්දුව නිසා මේ තත්වය මතුව ඇති බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

State

දින 30ක් මුහුදේ තිබුණු නැව නිදහස් කරගනී

State

ලබන මස 15 වනදා වන විට වී ගොවීන් සඳහා අවශ්‍ය යූරියා පොහොර ලබාදීමට හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියාව හරහා මෙරටට ලබාදෙන යූරියා මෙට්ට්‍රික් ටොන් 65,000 ක තොගය ලබන මස 06 වනදා වන විට මෙරටට ලැබෙනු ඇති බවයි.

State

ඛණිජ තෙල් නිශ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, විදුලිබල සැපයීම, රෝහල් හා ඊට සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින්.

State

රාජ්‍ය සේවකයින්ට වසර 05ක කාලයක් සඳහා විදේශ ගතවීමට අදාළ වන විශේෂ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

State

පාලනය කළ නොහැකි බෙහෙත් හිඟයක් නෑ

State

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඉදිරියේදී මාණ්ඩලික මට්ටමේ එකඟත්වයක් ඇති කර ගත හැකි වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා කඩිනමින් අවසන් කර යෝජිත වැඩසටහන ආරම්භ කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

State

ගෑස් අර්බුධයට අගමැති ගෙන එන වැඩපිළිවෙල

State

විදුලි කප්පාදු කාලසටහන මෙතනින්
අද (22) දින පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව දහවල් 12.00 සිට රාත්‍රී 10.30 අතර කාලය තුල පැය 2යි විනාඩි 30ක් විදුලිය විසන්දි වේ.

විදුලිය කැපෙන කාලසටහන පහත දැක්වේ.

Aruna

State

ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා සඳහා යොමුවන මෙරට කාන්තාවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 21ක් වශයෙන් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.