Wednesday, February 18, 2026
Follow Us
State

වැඩබලන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත නිල සංචාරයක් සදහා විදේශ ගතවීම හේතුවෙන්.

State

අධ්‍යාපන අමාත්‍යංශය හදිසියේ ගත් තීරණය

State

With the increase of Ceylon Petroleum Corporation (CPC) fuel prices from early this morning, the estimated cost of imported refined petroleum products was released by the Power and Energy Minister.

State

ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතිව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාව පළ කර තිබෙනවා.

State

පැය 3ක විදුලි කප්පාදුවක්

State

ශ්‍රී ලංකාවේ ගෑස් අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජුලි 5 – 12 අතර පැමිණීමට නියමිත ගෑස් නෞකා දෙකත් සමග ආරම්භ වන අලුත් ගමන ඔස්සේ මෙරට ගෑස් පෝලිම් 100%ක්ම අවසන් කිරීමට හැකියැයි තමන්ට විශ්වාස බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

State

විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව හෙට කතාවට ගනී

State

පාරිභෝගික ජනතාවට පණිවිඩයක්

State

බීර නිෂ්පාදනය සඳහා පරිභෝජනයට සුදුසු සහල් යොදා ගන්නේ නම් එය වහාම නතර කිරීමට පියවර ගන්නා බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

State

මෙරට මාසික ඉන්ධන පරිභෝජනය අනිවාර්යයෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 650 සිට 350 දක්වා අඩු කළයුතු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරයි.

State

සේවකයින් කැදවීම ගැන අලුත් චක්‍රලේඛයක්

State

පවතින ඉන්ධන ගැටලුව හමුවේ ලබන සතියේ, නාගරික ප්‍රදේශවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් යලි සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉන්ධන නිකුක් කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ නිකුත් කළ ට්විටර් පණිවිඩය හේතුවෙන්.

State

දේශීය සහල් සඳහා මේවනවිට පවතින පාලන මිල ඉහළ දමන ලෙස වී මෝල් හිමියන් තමන්ගෙන් ඉල්ලීමක් සිදුකර ඇතැයි වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

State

දිනකට පැය 3ක විදුලි කප්පාදුවක්

State

එළඹෙන යල කන්නයේ වී කිලෝවක් මිලදී ගැනීමට සිදුවන අවම මිල රුපියල් 120 ක් දක්වා ඉහළ යනු ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා විශ්වාසය පළ කරනවා. ඔහු කියා සිටියේ සහල් හිගයක් පිළිබඳ බිය පළවීමත් සමග ඉකුත් සමයේ වී කිලෝවක මිල රුපියල් 160 සීමාව දක්වා ඉහළ ගිය බවයි.

State

බලශක්ති ඇමති හෙට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න යන කැබිනට් පත්‍රිකාව

State

ඉන්ධන එනකන් බලන් ඉන්න ජනතාවට විශේෂ පණිවුඩයක්

State

බලශක්ති ඇමතිගෙන් සටහනක්