Thursday, January 29, 2026
Follow Us
බැටික්ලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්න ලෙස ඒකමතික යෝජනාවක් පාර්ලිමේන්තුවට

බැටික්ලෝ කැම්පස් ආයතනය හදිසි නීතිය යටතේ රජයට පවරා ගන්නැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකමතිකව පාර්ලිමේන්තුවට යෝජනා කර ඇත.

අදාළ ආයතනය පිළිබඳව සොයා බැලීමෙන් පසු සකස් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එම කාරක සභාවේ සභාපති මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

(Aruna)