Monday, September 14, 2026
Follow Us
 කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යළි ඇමති ධූරවල දිවුරුම් දෙයි

අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් නියෝජිතයන් අතරින් දෙදෙනෙකු අද (19) යළි අමාත්‍ය ධූරයන් හී දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් මෙලෙස යළි අමාත්‍ය ධූරයන් හී දිවුරුම් දී ඇති බවයි වාර්තා වුණේ.

(Neth)