Thursday, February 12, 2026
Follow Us
මහපොළ ශිෂ්‍යාධාර සිසුන්ගේ ගිණුම්වලට

සරසවි සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර අදාළ ගිණුම්වලට ඊයේ(31)දින බැර කල බව උසස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණාවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වුණු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කලේය.

පාසල් අරඹා සති 2ක කාලයක් සරසවි ප්‍රවේශ සඳහා ලබාදෙන බවද ඒ මහතා ප්‍රකාශ කලේය.

(Aruna)