Tuesday, July 01, 2025
Follow Us
ගුවන් තොටුපොළට යෑමට අවශ්‍ය විදේශිකයින්ට දැනුම් දීමක්

විදේශිකයන්ට ගුවන්තොටුපොළ වෙත යාම සඳහා ප්‍රවාහන පහසුකම් සොයාගත නොහැකි නම් ලගම අති පොලිස් ස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා ඇත.

(Aruna)