Thursday, February 12, 2026
Follow Us
රජයේ නිවාඩුව දීර්ඝ කිරිමේ තීරනය ජනපති අතේ

රජය ලබා දී ඇති දින තුනක නිවාඩුව දීර්ඝ කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීරණයක් ගනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මේ බව පැවසීය.

අද රැස් වු කැබිනට් මණ්ඩලය ද මේ පිළිබද යම් සාකච්ඡාවක් ඇති වු බවත් වෛරසය ආසාදනය වන රෝගීන් සංඛ්‍යාව සැලකිල්ලට ගෙන නිවාඩු දීර්ඝ කිරිම පිළිබද අවසන් තීරණයක් ගනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවේ.

(Aruna)