Tuesday, July 07, 2026
Follow Us
ඇමති දිනේෂ් ජිනීවා යයි

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජිනීවා නුවර බලා අද (25) දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව කටුනායක nethnews.lk ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළා.

ඔහු සමග දූත පිරිස ලෙස තවත් 06 දෙනෙකු ද එක් වී සිටි බවයි වාර්තා කළේ.

මෙම පිරිස අද දින අලුයම 2.55 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 649 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබුණා.

(Neth)