Tuesday, September 29, 2026
Follow Us

පාසල් නිල ඇඳුම් හා පාවහන් වවුචර් සඳහා වන වලංගු කාලය පෙබරවාරි මස 28 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පාසල් නිල ඇඳුම් හා පාවහන් වවුචර් සඳහා වන වලංගු කාලය අවසන් වීමට නියමිතව තිබුනේ ජනවාරි මස 31 වෙනිදායි.

(Neth)