Saturday, May 11, 2024
Follow Us
ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩු කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 6.50ක් දක්වා සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 7.50 දක්වා පහළ දමා ඇති බවයි වාර්තා වුණේ.

(Neth)