Thursday, May 14, 2026
Follow Us
පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයේ දෙවන දිනය අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා වන කල්තැබීමේ විවාදයේ අද දෙවැනි දිනට විවාදයට ගැනීමට නියමිතව තිබේ.

අද පස්වරු 01.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

පසුගිය 3 වනදා ජනාධිපතිවරයා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට එදින රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවකට එළඹීය.

ඒ අනුව කල්තැබීමේ විවාදය ඊයේ(07) දිනයේ ආරම්භ විය.

(Aruna)