Saturday, July 05, 2025
Follow Us
රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි

නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම මේ වනවිට ආරම්භ කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම දිවුරුම් දීම සිදුවන අතර චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් වාසුදේව නානායක්කාර මහතා ජලසම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇත.

ගාමිණි ලොකුගේ - නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති

මහින්ද යාපා අබේවර්ධන - වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය ඇමැති

එස් බී දිසානායක - ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය ඇමැති

ජොන් සෙනෙවිරත්න - ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය ඇමැති

මහින්ද සමරසිංහ - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති

සී.බි.රත්නායක - දුම්රිය සේවා රාජ්‍ය ඇමැති

ලක්ෂ්මන් යාපා අබේවර්ධන - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති

සුසිල් ප්‍රේමජයන්ත - ඡාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය ඇමැති

ප්‍රියංකර ජයරත්න - දේශිය වෛද්‍ය සේවා රාජ්‍ය ඇමැති

රංජිත් සියඹලාපිටිය - අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති

මහින්දානන්ද අලුත්ගමගේ - විදුලිබල රාජ්‍ය ඇමැති

දුමින්ද දිසානායක - තරුණ කටයුතු රාජ්‍ය ඇමැති

කෙහෙළිය රඹුක්වැල්ල - ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති

අරුන්දික ප්‍රනාන්දු - සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති

තිලංග සුමතිපාල - තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය ඇමැති

මොහාන් ද ප්‍රියදර්ශන සිල්වා - මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති

විජිත බේරුගොඩ - කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැති

රොෂාන් රණසිංහ - මහවැලි සංවර්ධන හා රාජ්‍ය ඇමැති

විදුර වික්‍රමනායක - කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

ෂෙහාන් සේමසිංහ - සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය

කනක හේරත් - වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය

දිලුම් අමුණුගම - ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

ලොහාන් රත්වත්ත - මහා මාර්ග සංවර්ධන රජය අමාත්‍ය

විමලවීර දිසානායක - වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍ය

ජයන්ත සමරවීර - පරිසර රාජ්‍ය අමාත්‍ය

සනත් නිශාන්ත - ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

තාරක බාලසූරිය - සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය

 

නියෝජ්‍ය අමාත්‍යවරු

නිමල් ලන්සා - ප්‍රජා සංවර්ධන වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය

කාංචන විජේසේකර - ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය


ඉන්දික අනුරුද්ධ - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය

(LNW)