නව භාරකාර රජයේ පළමු කැබිනට් රැස්වීම බදාදා පැවැත්වෙන බව නිවේදනය කර තිබේ.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රතිපත්ති වලට අනුව රට ගොඩනැංවීම සඳහා මාස 4ක් ඇතුලත සංවර්ධන ව්‍යාපෘති 375ක් ආරම්භ කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට උපදෙස් දී තිබේ.
එක් එක් අමාත්‍යාංශ මගින් තෝරාගනු ලබන ව්‍යාපෘති මොනවාද යන්න පිළිබඳව 27 වන බදාදා පැවැත්වීමට නියමිත පළමු කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිතුමා විසින් දැනුමු දී ඇති බව වාර්තාවේ.
(Lanka Leads)