Tuesday, February 10, 2026
Follow Us
ජනමාධ්‍ය ඇමතිකම බන්දුල ගුණවර්ධනට

ජනමාධ්‍ය අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා යටතට පත්කර ඇතැයි ලංකා ලීඩ් නිවුස් වෙත වාර්තා වේ.

එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනයද අද (25) දිනයේ ගැසට් කිරීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

(Lanka Leads)