Saturday, July 05, 2025
Follow Us
මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවන්හි සියලුම සාමාජිකයින් කැඳවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තිය ප්‍රකාරව මෙම කැඳවීම සිදුකර ඇති අතර 2019 නොවැම්බර් 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන ලෙස සන්නද්ධ හමුදා කැඳවීමට මෙම ගැසට් නිවේදනයෙන් නියම කර තිබේ.

 

(LNW)