Monday, February 02, 2026
Follow Us
තැපැල් ඡන්දය සළකුණු කිරීමට අවසන් අවස්ථාව අද

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා අවසන් අවස්ථාව අද (07) දිනයේ ලබාදී තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක පැවසුවේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වූ ඉකුත් දින කිහිපය තුළ ඡන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලවලදී අද පස්වරු 04.00 දක්වා තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

(Neth)