Monday, May 04, 2026
Follow Us
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

භාණ්ඩ සහ නිෂ්පාදන ගැන ගත් අලුත්ම තීරණය


27 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම භාණ්ඩ නිෂ්පාදකයින්, ගබඩා හිමිකරුවන් සහ ව්‍යාපාරිකයන් තමන් සතුව ඇති භාණ්ඩවල තොරතුරු පැහැදිලිව ළඟ තබාගත යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම්දී තිබේ.

ඒ අනුව සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනය, මිලදී ගත් දිනය, මිල, භාණ්ඩ වර්ගය, ප්‍රමාණය, කාණ්ඩ අංක ඇතුළත් රිසිට්පත් හෝ බිල්පත් එලෙස ළඟ තබාගත යුතුය.

(Aruna)