Friday, February 20, 2026
Follow Us
කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ඇරඹේ

නව ඇමැති මණ්ඩලය මෙන්න


නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ආරම්භ කර ඇත. ඒ අනුව අද (18) දින කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනකු ජනධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

6318fb0f2b199e29d86d7d461e3ffc88a0a25b30

 

මීට පෙර මුදල් අමාත්‍ය ලෙස අලි සබ්රි, විදේශ කටයුතු අමාත්‍ය ලෙස මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන් දිවුරුම් දුන් අතර එම අමාත්‍ය ධුරවල වෙනසක් සිදු වී නොමැත.

(Aruna)