Monday, May 04, 2026
Follow Us
මිලානෝ කොන්සල් ජනරාල් තනතුර ගැන නිවේදනයක්

බන්දු සමරසිංහ මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රකාශ කර සිටිනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව දැනුම් දී සිටියි.

(Neth)