Monday, May 04, 2026
Follow Us
රජයේ නිවාඩු දින 2ක්

රාජ්‍ය සේවා අමාත්‍යාංශය නිවේදනයක්


අප්‍රේල් 11 සහ 12 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

(Aruna)