Monday, May 04, 2026
Follow Us
අද ජනපති පාර්ලිමේන්තුවට එයි

පාර්ලිමේන්තු අවට දැඩි රථ වාහන තදබදයක්


රට තුළ මතුවූ දේශපාලන අර්බූදයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (07) දිනයේදී පාර්ලිමේන්තුවට සභාගර්භය ට පැමිණ තිබේ.

මෙහිදී ජනාධිපතිවරයා බොහෝ වේලාවක් පාර්ලිමේන්තුව තුළ රැදී සිටිනු ඇති බව දැනගන්නට තිබේ.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල දැඩි රැකවල් යොදා ඇති අතර පාර්ලිමේන්තු මාවත සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන ඇත.

(Aruna)