Tuesday, October 27, 2026
Follow Us
ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක්

ජනාධිපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්


ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිතුක් කර තිබේ.

එය ඊයේ(01) සිට ක්‍රියාත්මක බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

d

(Aruna)