Monday, February 23, 2026
Follow Us
බූස්ටර් මාත්‍රාව ලබානොගත් අයට නිවේදනයක්

ඊයේ දිනයේ දී ෆයිසර් බූස්ටර් මාත්‍රා 30,253ක්


ඊයේ දිනයේ දී ෆයිසර් බූස්ටර් මාත්‍රා 30,253ක් ලබාදුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

ඔමික්‍රොන් වෛරසය මේ වන විට ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන අතර, එය ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත බවට යි සෞඛ්‍ය අංශ දැනුවත් කරන්නේ.

එම තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ද ඇති විය හැකි බැවින්, කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට නිතර අවධාරණය කරනවා.

(Aruna)