Monday, February 23, 2026
Follow Us
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ජනවාරි 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වෙන දේ


පහ ශ්‍රේණිය ශිත්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් එම විභාගයන්ට සම්බන්ධ වන පරිදි උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම තහනම් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව ජනවාරි 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව විභාගය අවසන් වනතුරු ඉහත කටයුතු තහනම් වනු ඇත.

පෙබරවාරි 01 වනදා මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළ විභාගය අවසන් වන තුරු ඊට අදාළ ක්‍රියාකාරකම් ද මෙලෙස තහනම් වනු ඇත.

(Aruna)