Monday, May 06, 2024
Follow Us
අද සිට විදුලි කප්පාදුවක්

අද සිට විදුලිය කැපෙන හැටි මෙන්න


අද (10) සිට දෛනික විදුලි කප්පාදුවක් සදහා අනුමැතිය ලබාදෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති පවසයි.

ඒ අනුව දිනකට පැයක් හෝ පැය දෙකක කාලසීමාවක් සඳහා විදුලිය කප්පාදුවකට අනුමැතිය ලබා දෙනු ඇති.

(Aruna)