Saturday, May 02, 2026
Follow Us
පොහොරවලටත් මිල පාලනයක් එන ලකුණු

දිවයිනේ විවිධ ප්‍රදේශ වල ගොවීන් තවදුරටත් මැසිවිලි


රසායනික පොහොර සඳහා ඉදිරියේදී පාලන මිලක් පැනවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, වගාවන්ට අවශ්‍ය පොහොර නොමැති වීම සහ පවතින පොහොර වල මිල ඉහළ යාම හේ

(Aruna)