Tuesday, February 24, 2026
Follow Us
ඇමති බන්දුල, සතොස ලාභ ලබන ආයතනයක් කරයි

මාස 16 ක් තුළ සතොස ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කර ගැනීමට තමන්ට හැකි වූ බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ සදහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු මාධ්‍ය ආයතනවලට ද ගෞරවය හිමි විය යුතු බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ.

(Neth)