Tuesday, February 24, 2026
Follow Us
බූස්ටර් මාත්‍රාව ලබාගත් අයට සිව්වන මාත්‍රාවක් ලබාදෙන්නත් සැලසුම්

කොරෝනා මර්දන එන්නත ලබාගත් මෙරට පුද්ගලයින්ගේ දත්ත සමාලෝචනය කිරීමෙන් පසු අවශ්‍යවුවහොත් සිව්වන මාත්‍රාවක් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නෙත් නිවුස් වෙත පැවසුවේ ලැබෙන දත්ත අනුව ඉදිරි පියවර ගන්නා බවයි.

එන්නත්කරණ කටයුතු පිළිබඳ ඉදිරි තීරණ ගනු ලබන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් හරහා බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(Neth)