Tuesday, February 24, 2026
Follow Us
උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

උසස් පෙළ සිසුන්ට නිවේදනයක්


අධ්‍යයන පොදු සහතික පත්‍ර 2021(2022) උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව පෙබරවාරි 7 වන සඳුදා ආරම්භ වන උසස් පෙළ විභාගය අවසන් වන්නේ මාර්තු මස 4 වන සෙනසුරාදායි.

එම කාලසටහන පහතින් දැක්වේ…..

E 01

E 01

(Aruna)