Sunday, May 24, 2026
Follow Us
නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙකුත් දිවුරුම් දෙයි

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ අනුව අනෝමා ගමගේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් ලකී ජයවර්ධන නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙසත් දිවුරුම් දී තිබෙනවා.

ජනාධිපති නිල නිවසේ දී දිවුරුම් දීම සිදුවුණා.

(Neth)