Sunday, May 11, 2025
Follow Us
ත්‍රස්තවාදය විනාශ කිරීමට රජය ගන්නා ඕනෑම පියවරකට සහාය පළකරනවා – ඇමති රිෂාඩ්

ත්‍රස්තවාදය තමන් කිසිවිටක අනුමත නොකරන බවත්, ත්‍රස්තවාදය විනාශ කිරීමට රජය ගන්නා ඕනෑම පියවරකට සහාය පළකරන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මන්නාරම අගරදගුරු, ෆෙටලිස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමා අතර අද (01) පැවැති හමුවකදීය.

එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරයන් කතෝලික ජනතාවට සිදුවූ විපත පිළිබඳව සිය කණගාටුව පළ කිරීමට අමාත්‍යවරයා කටයුතු කළේය.

(Aruna)