Saturday, August 01, 2026
Follow Us
නිරෝධායන නීති කඩ කරන්නන් සොයා මෙහෙයුම්

නිරෝධායන රීති උල්ලංඝණය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් විධිමත් කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ එලෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

(Neth)