Monday, March 09, 2026
Follow Us
කළුතර ග්‍රාම සේවා වසමක් හුදෙකලා කරයි

කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයට අයත් අධිකාරිගොඩ ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි අද සවස 6.00 සිට හුදෙකලා කෙරේ.

පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ‍ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

(Aruna)