ඉදිරි දිනවලදී අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා, විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය පැවසීය
.
අවුරුදු සමයෙන් පසු කොවිඩ් ව්‍යාප්තියේ වැඩිවීමක් සිදුවන්නේද පිළිබඳව දැන ගැනීම සඳහා මෙලෙස පී.සී.ආර්. පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වැඩියෙන් කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
පසුගිය දිනවලදී දෛනිකව පී.සී.ආර්. පරීක්ෂණ හත්දහසත් අටදහසත් අතර ප්‍රමාණයක් කිරීමට සෞඛ්‍ය බලධාරීහු පියවර ගත්හ.
(Aruna)