ලබන වසරේ සිට පාසල් දරුවන් සඳහා වාර 3ට පෙළපොත් 3 ක් ලබා දීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මේ වනවිට ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවළ යටතේ එම පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.
(Aruna)