රාමසාන් වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් රාමසාන් උපවාසයේ නිරතව සිටි පිරිස් විසින් අනුගමනය කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් එම උපදෙස් මාලාව නිකුත්කර ඇත. (Aruna)