Sunday, November 16, 2025
Follow Us
තැපෑලත් ඩිජිටල් වෙයි

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට පිවිසෙමින් පළමුවරට ඩිජිටල් කරණයෙන් තැපැල් මුද්දර නිකුත් කිරීම ජනමාධ්‍ය අමාත්‍යංශයේදී නිලවශයෙන් ඊයේ (16 වැනිදා) ආරම්භ කෙරිණි.

ඒ අනුව රුපියල් 25 ක වටිනාකමින් යුත් පුද්ගල කාරක මුද්දරයක් QR කේතය සහිතව පළමු වරට ඊයේ නිකුත් කරන ලදී.

(Aruna)