Wednesday, September 09, 2026
Follow Us
කොවිඩ් එන්නත මිලට ගන්න නීතීපති අනුමැතිය

ඉන්දියාවේ සීරම් ලිමිටඩ් ආයතනයේ කොවිඩ් 19 මර්ධන එන්නත රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාවට මිලදී ගැනීම සඳහා වන ගිවිසුමට නීතීපතිවරයා අනුමැතිය ලබා දී තිබේ.

මේ අනුව යම් යම් සංශෝධන වලට යටත්ව රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාවේ හා ඉන්දියාවේ සීරම් ලිමිටඩ් ආයතනයේ ගිවිසුම් සඳහා නීතීපති අනුමැතිය ලබා දී ඇතැයිද වාර්තා වී ඇත.

(Aruna)