Sunday, November 16, 2025
Follow Us
මැතිවරණ කොමිසම වහයි

මැතිවරණ කොමිෂන් සභාවේ ගිණුම් අංශයේ සේවකයෙක්ට කොවිඩ් 19 වෛරසය ආසාදනයන වී ඇති බව වාර්තා වේ.

කොවිඩ් ආසාදිතයා පිළිබඳව ආනාවරණය වීමත් සමඟ මැතිවරණ කොමිසමේ සියලුම අංශ අද (11) හා හෙට (12) වසා දමා ඇති බව වාර්තා වේ.

ඔහු කොමිසමේ තවත් අය සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් මෙලෙස කොමිසම වසා දමා ඇති අතර විෂබීජහරණය කිරීමෙන් අනතුරුව කොමිසමේ කටයුතු ලබන සඳුදා (15) සිට යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව වාර්තා වේ

(Aruna)