Friday, January 16, 2026
Follow Us
මංගල උත්සවවලට 50ට වැඩියෙන් බැහැ

ගම්පහ, උඩුගම්පොළ මංගල උත්සවයකට එක්වූවන් 136ක් කොවිඩ් ආසාදිතයන් බවට පත්වී‍මේ සිද්ධිය මුල්කරගෙන යළිත් උත්සව හා ප්‍රිය සම්භාෂණ සඳහා එක්විය හැකි ගණන පනස්දෙනකුට සීමා කිරීමට සෞඛ්‍ය අංශ අවධානය යොමු කර ඇත.

මේ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවල කලින් සඳහන් වූ ප්‍රමාණය පනහක සීමාව දක්වා අඩු කිරීමට සෞඛ්‍ය කමිටුවට යොමු කිරීමට ඊයේ (9 වැනිදා) තීරණය විය.

(Aruna)